Feb
3

සමනළි ෆොන්සේකා වෙනස් වෙයි ! එළියට ආපු අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

 
1421 Views
   
Butterfly Fonseka changes! Here are the latest photos that have come out  

සිනමාවේ නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු කෙනෙක් තමයි සමනළි ෆොන්සේකා කියන්නෙ.
මෑතක “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය තුළ ඇය “දුම්වැටි” උරමින් කළ රංගනය ද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණු බව රහසක් නෙවෙයි.

කොහොම වුණත්, සමනළිගේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා.

ඒවා පහතින්.

මෙන්න බලන්න තවත් ගොසිප්