![Butterfly Fonseka changes! Here are the latest photos that have come out](https://www.harigossipnews.lk/wp-content/uploads/2022/02/Butterfly-Fonseka-changes-Here-are-the-latest-photos-that-have-come-out.jpg)
සිනමාවේ නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු කෙනෙක් තමයි සමනළි ෆොන්සේකා කියන්නෙ.
මෑතක “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය තුළ ඇය “දුම්වැටි” උරමින් කළ රංගනය ද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණු බව රහසක් නෙවෙයි.
කොහොම වුණත්, සමනළිගේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා.
ඒවා පහතින්.