Aug
25

විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන තුනකට සීමා වෙයි, රජයේ අනුමැතිය හිමිවූ අලුත් නීතිය

 
863 Views
   
 

විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් තෙක් ඉහළ දමන්නැයි ඉදිරිපත් වී තිබුණු යෝජනාවට චීන රජයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ වනතුරු චීනයේ එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙකු බවට මෙතෙක් පැවති නී තිය වෙනස් වෙනවා. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කර තිබුණා

මෙම තීරණය ගෙන ඇත්තේ චීන ජනගහන වර්ධනයට රුකුළක් දීමට යැයි මාධ්‍ය පෙන්වා දෙයි. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවූ නිසා බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්