Jun
9

තවත් උපන්දින සාදයක් වටලයි – 15 දෙනෙකු අත්අඩංගුවට

 
1584 Views
   
 

පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එම අවස්ථාවට එක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වන බව සඳහන්. රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය රීති හා නිරෝධායන නීති පිළිපදිමින් හැකිතාක් සංරණයක් හා එක්රැස්වීම් සීමා කොට කටයුතු කරන්නැයි අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

‘අද.lk’
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්