Jun
1

මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

 
1329 Views
   
 

එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම කර තිබුණා.

 

adaderana.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්