Oct
31

ගිය වසරේ පමණක් රුපියල් 68000ක චීස් කාලා – රෝසි සේනානායකට එරෙහිව පැමිණිලි

 
1058 Views
   
 

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූ’#ෂ#ණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

කහඳගම මහතා සඳහන් කරන්නේ කො රෝ නා ව්යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අ ව භා වි තා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්