May
31

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට සිට විවෘතයි

 
1355 Views
   
 

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ගුවන් යානයක පැමිණිය හැකි මගින් ගණන 75ක් පමණ වන බවයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය D.V චානක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්