Jan
21

මව්කිරි ගැන විස්මිත හෙළිදරව්වක්

 
716 Views
   
An-amazing-revelation-about-breastfeeding  

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවය.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.

කෙසේ වෙතත් මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්ප්‍රේෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

පර්යේෂකයන් පවසන්නේ එසේ සම්ප්‍රේෂණය වුවද  ළදරුවාට කොවිඩ් නොවැළඳීම විමතියට කරුණක් බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්