Oct
30

දිවයිනේ සියලු පාසල් වල 10, 11, 12, 13 ශ්‍රේණි ආරම්භ වන දිනය නිවේදනය කරයි

 
1304 Views
   
 

දිවයිනේ සියලුම පාසල් වල 10, 11, 12 සහ 13 ශ්රේණි වග අධ්යන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇතැයි අධ්යාපන අමාත්යාංශය පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 8 වන දින සිට එම ශ්රේණිවල අධ්යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත ඇති බවයි අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් ගොසිප්