Jun
16

මට උන අසා’ධාරණයට මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටමත් සියලු දේ සුදානම් – පියුමි

 
1677 Views
   
 

පසුගිය දවස්වල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු වෙලා හිටිය පියුමිලාගෙ නිරෝධායන කාලය දැන් අවසන් කියලා ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක මෙන්න මේ වගේ සටහනක් එකතු කරලාතියෙනවා,

පස්සර Sri Lanka last day in here සියලු දෙනාගෙ PCR negative guys ඉතිං අවසරයි යන්න plz මොන tv චැනල් එකකින්. වත් YouTube එකක් වත් ගන්න එපා interviews දෙන්නේ නැ මොකද මෙක කසිම තෙරැමක් නැ’ති දෙයක්.piumi hansamali ගැන හොයනවට වඩා මෙ රටෙ ගොඩක් දෙවල් තියනවා සොයා බලන්න.ඉතිං මට calls ගත්ත හැම media එකකටම මම කිව්වේ දෙන්නේ නැ කාට වත් interviews කිසිම තෙරැමක් නැති දෙයක්.මට උන අසා’ධාරණයට මම මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටම සියලු දෙ සුදානම් කර ඇත.මුලු ලංකාවක් දන්නවා අපිට උනෙ ආසාදාරනයක් කියලා.එක සැරින් සැරෙ එකම දෙ media වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැ.ඉතිං plz මට කතා කරන්න එපා මම no answer .මෙ රටෙ මිනිස්සු ගොඩක් බඩගින්නේ ඉන්නවා කන්න බෙන්න වත් ඉන්න හිටින්න වත් තැනක් නැතුව එවා ගැන සොයා බලා පිහිටක් වන්න .එය පිනක් නිකන් piumi hansamali පස්සෙ එන්නෙ නැතුව නැවක් යට ගියා එහෙනම් piumi hansamali ගෙන්.මම නෙවෙයි කියන්නේ රටෙ බහුතරයක් මිනිස්සුයි .ජාත්‍යන්තරයේ news papers වර්තා කරලා තිබ්බා .නැවට වඩා piumi hansamali ගැන හොයලා.I’m proud of me මම ගැන සොයා බලන එක නවත්තන්නම එපා දිගටම සොයා බලන්න මම ආසයි එකට lol . ඇගේ ඡායාරූප කිහිපයක්ද පහතින් බලාගන්න පුළුවන්..

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්