Jun
2

වන්නම් නටපු හිටපු ජනපතිනිය – Photo

 
2236 Views
   
 

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඡායාරූපයක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නර්තනයක් ඉදිරිපත් කළ අවස්ථාවකි. ඇය ඒ පිළිබඳව සිය ෆේස් බුක් පිටුව තුළින් මෙලෙස පවසා තිබුණා. “මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් පිළිබද කතාව-මේ ඡායාරූපය 1969 ප්‍රංශයේ පැවති ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සංස්කෘතික උත්සවයක මා විසින් මයුරා වන්නම ඉදිරිපත් කළ අවස්ථාවේ ගන්නා ලද්දකි. ප්‍රංශයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයක් පළමු වරට පිහිටුවා සංස්කෘතික කටයුතු ඇතුළු විවිධ වැඩසටහන් පළමු වරට සංවිධානය කරන ලද්දේ අප විසිනි.”  අදාළ ඡායාරූපය සහ එතුමියගේ තවත් ඡායාරූප පෙළක් පහතින්.

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්