Aug
3

දෛනික කොවිඩ් ම ර ණ ගණන වාර්තා ගත ලෙස ඉහළට, දිනක වැඩිම ම ර ණ වාර්තාවීම ඊයේ

 
1957 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) දිනයේ තවත් කොරෝනා ආසාදිත ම’රණ 74ක් තහවුරු කර තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයන් 48ක් සහ කාන්තාවන් 26ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4645ක් ලෙසටයි. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් මෙම මි’යගිය පිරිස අතර වනවා. අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 5 දෙනෙකු මේ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 35ක් සහ කාන්තාවන් 21ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ම’රණ 74ට අයත්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්