Feb
19

හැඩකාර සමනලියගේ ආදරේ හිතෙන ඡායාරූප පෙළක්

 
1183 Views
   
A-series-of-lovely-photos-of-the-stylish-butterfly  

ටෙලි නාට්‍ය, සිනමාව තුළ වෙනස්ම චරිතවලට දායක වන දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට සමනලී ෆොන්සේකාව හඳුන්වන්න පුළුවන්. නිතරම තිරයෙන් දක්නට නොලැබුණත් ඇය රංගනයෙන් දායක වන සෑම චරිතයක්ම ඇයට ආදරය කරන රසිකයන්ට මතකයි. පසුගිය දිනවල සමනලී කෙටි චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වුණා. ඒ වගේම දිනවල විකාශය වන colombo ටෙලි නාට්‍ය හරහාද ඇයව දකින්න ලැබෙනවා.

පුංචි තිරයේ හැඩකාර සමනලීගේ නවතම ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්