Jun
13

බුකියේම ආතල් දෙන මෙන්න මේ කොල්ල ගැන ඔබ කලින් දැනගෙන හිටියාද?

 
1851 Views
   
 

කවුරුත් දන්න මේ මිම් එකේ ඉන්න පොඩි කොල්ලා ගැන විස්තර ටිකක් හොයන්න හිතුණා. ඇත්තටම මේ පොඩි කොල්ලෙක් නෙවෙයි 2000 අවුරුද්දෙ ඉපදුණ අවුරුදු විස්සක කොල්ලෙක්. මාලි රාජ්‍යයෙ තමා මෙයා ජීවත්වෙන්නෙ. ස්ටේජ් නේම් එකෙන් Grand M කියල හඳුන්වන මෙයා ගායකයෙක් වගේම විකට නලුවෙක්. පොරගෙ ඇත්තම නම Mohomad Nantoume. පොර ජනප්‍රිය වෙලා තියෙන්නෙ අනිත් ගොඩාක් මිම්ස් චරිත වලට උනා වගේම මෙයාගෙත් යාලුවෙක් සෝශල් මීඩියාවලට අප්ලොඩ් කරපු පොඩි වීඩියෝ ක්ලිප් කෑල්ලක් වයිරල් වෙලා. පොර ජනප්‍රිය වෙන්ඩ කලින් පාඩුවෙ ෆුට්බොල් පාරක් ගහගෙන ආතල් එකේ ජෝක් එකක් කරගෙන හිටිය චරිතයක් කියලා තමයි කියන්නෙ. පොරගෙ ඉන්ස්ට‍ග්‍රෑම් ගිණුමෙ මේ වෙනකොට ෆලොවර්ස්ල මිලියන 2.4 ක් ඉන්නවා. මේ නොහිතන ජනප්‍රියත්වයත් එක්ක මේ වෙනවිට මාලි රාජ්‍යයේ ඉන්න පෝසත්ම කෙනෙක් බවට පත් වෙලා තියනවා. මිනිහගෙ වත්කම ඇ.ඩො 700,000,කියලා තමා සඳහන් වෙන්නෙ. උඹල, අපි නොදැන හිනා උනාට ඌ යන්න ඕන තැනට ගිහිල්ලා ඉවරයි. ඉතින් දැන් හිතෙනවා නේද ආතල් එකේ ඉන්න මේ කොල්ලගේ ජිවිත කතාව ගැන මේ ඔහුගේ ඡායාරුප පෙළක්.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්