Jun
10

කොරෝනා එන්නත ලබාගත් මනමාලයෙකු සොයයි

 
1246 Views
   
 

මනාලයෙකු සොයන ඉන්දීය කාන්තාවක් තමන් සොයන සහකරුවා කොරෝනා එන්නත ලබාගෙන තිබිය යුතු යැයි දැක්වෙන මංගල දැන්වීමක් පළ කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වනවා. ඉන්දියාවේ පුවත්පතක මෙය පළ වී ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කරන්නේ. මෙම දැන්වීම පළකර ඇති කාන්තාව තමා කොරෝනා එන්නත් දෙකම ලබාගෙන ඇති බව එම දැන්වීමේ දක්වා ඇති අතර විවාහවීමට නම් මනාලයා අනිවාර්යයෙන්ම එන්නතේ මාත්‍රා දෙකම විද තිබිය යුතු බව ද සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

මෙන්න බලන්න තවත් ගොසිප්