Jun
25

තවමත් දගකාර සුරුපිණියක් වන නතාෂා පෙරේරාගේ සරාගී ඡායාරූප එකතුවක්

 
2025 Views
   
 

අද අපි කියන්න හදන්නේ අපේ රටේ පුංචි කාලෙදිම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් දක්ෂ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්ද වන නතාෂා පෙරේරා ගැනයි. තවමත් දගකාර වයසේ පසුවෙන ඇය මේ වෙද්දීනම් විවහාවෙලා නතාෂා විවහාවුනේ. යායට පායනා ගීතයෙන් ලංකාවම දැනගත් ප්‍රිහාන් මන්ඩප්පුලි එක්කයි. ඊට පස්සේ විවහා වෙලා ඔවුන් ලංකාවෙන් විදෙස් රටක ජිවත් වීමට යන්න ගියා. හැබැයි ඔන්න දැන් ආයෙත් ඔවුන් දෙදෙනා ලංකාවට ඇවිල්ල. නතාෂා පෙරේරා කියන්නේ දැන් නීතිවෙදිනියක් ඉතින් ඇය දැන් නීතිවෙදිනි රැකියාව සදහා අයදුම් කරන්නලු ඉන්නේ. ඒ කියන්නේ අධිකරණයකදී අපිට ඇගේ සහයත් ගන්න පුළුවන් කාලේ වැඩි ඈතක නැහැ. ඉතින් අපි ඇගේ මේ අලුත් රැකියාවට් සුබපැතුම් එකතු කරනවා. සුළගක් වී මම යනවා අප්පච්චි කොහොමදා මම අල්ලන්නේ සුදු ගවුමේ ඇයි මැඩගෑවුනේ වගේ සින්දු වලින් නතාෂා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සමග ජනතාව අතරට ගියා. ඒ වගේමයි දගමල්ල සහා අමුතු ඉස්කෝලේ ටෙලි කතාවේ ප්‍රදාන චරිතේ රඟපෑවෙත් නතාශාම තමයි ඉතින් තවමත් දගකාරියක් වන ඇගේ සුන්දර ඡායාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබට පහලින් බලාගන්න පුළුවන් නතාෂාගේ අලුත්ම ඡායාරූප පෙළ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

මෙන්න බලන්න තවත් ගොසිප්