Jun
1

නිරෝධායන නීති කඩා සාදයක් පැවැත්වු 5ක් රක්ෂිතයට

 
1417 Views
   
 

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් ඊයේ (31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ඉදිරිපත් කිරිමට නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

source-ada.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්