තවත් කොවිඩ් ආසාදිත ම’රණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඉන් ම’රණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා
Read moreTag: sri lanka
ගර්භණී මාතාවන්ට කොවිඩ් එන්නත ලබාදෙන්න පටන්ගන්නා ප්‍රදේශ
චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මෙරට ගර්භණී මාතාවන්ට ලබා දීමට නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ මහතා
Read moreසංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ වෙයිද..?
රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා ඇති බව වාර්තා වනවා. එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල
Read more“පාර දිගට සත්තු බඩගින්නේ උන්ට කන්න දෙයක් නෑ” – මිහිපිට දෙවියෙකු බඳු ලොරි රියදුරු – (ඡායාරූප)
අද මිනිසුන් ළඟ හොයාගන්නම නැති දෙයක් තමයි මනුස්සකම කියන දේ. මිනිසත්කම උතුරා ගිය ලොරිරථ රියදුරෙකුගේ පුවතක්මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරනවා අපිට දකින්න පුළුවන්. සංචරණ
Read moreආදරණීයයන් සොයා ආ සුරතලා
දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගංවතුර හා නායයෑම් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. මාවනැල්ල, අරණායක දෙවනගල ප්‍රදේශයෙන්ද අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා. ඒ එකම
Read moreචමීර එක්දින පන්දු යවන්නන් අතර ස්ථාන 39 ක් ඉදිරියට
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන් අතර ස්ථාන 39 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේග පන්දු
Read moreබයිඩ්න්ගෙන් ලංකාවට සහතිකයක්
ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ
Read moreහොර ප්‍රාඩෝ එකේ ගමන් ගිය මන්ත්‍රී
කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙකු නීතිවිරෝධී ලෙස එකලස් කර කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
Read moreපන්දහසේ දීමනාව ලබා දීම අද සිට – පුද්ගලයින් එක් රැස් නොවන අයුරින් දීමනාව බෙදා දීමට සැලසුම්
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට රජය මගින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ
Read moreරටපුරා සුරාසැල් මුද්‍රා තැබේ
සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 7 වනදා දක්වා දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු
Read more