Apr
19

හාස්‍ය රංගන ශිල්පී ඩී.බී ගංගොඩතැන්න නැවත විවාහ වෙයි

 
36740 Views
   
Comedian-DB-Gangodathenna-remarries  
සිනමාව, ටෙලි නාට්‍ය හරහා අතිශය ජනප්‍රිය වුණු හාස්‍ය රංගන ශිල්පියෙක් තමයි ඩී.බී. ගංගොඩතැන්න කියන්නේ. නමින් එතරම් ජනප්‍රිය නොවුණත් ඔහුගේ රුව සහ හාස්‍ය ජවනිකා නම් මෙරට ප්‍රේක්ෂකයන්ට අමතක වෙන්න විදිහක් නැහැ. හාස්‍ය රංගන ශිල්පීන් අතර ඔහු ජ්‍යේෂ්ඨයෙක්. කෙසේවෙතත් ගංගොඩතැන්න මහතා නැවත විවාහ දිවියට පිවිසි බවට රාවයක් පැතිරෙනවා. ඒ ඔහු මංගල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නිසා. කෙසේවෙතත් කලා නිර්මාණයක රූ ගත කිරීමකට ඔහු මෙලෙස මංගල ඇඳුමෙන් සැරසී සිටි බවයි අපට දැනගන්නට ලැබුණේ.
එම ඡායාරූප පහතින්.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්