Aug
2

දැන් හරිනේ අපි කියන්නේ ඕකනේ දැන් ගමම ඉ ව ර යි කොටහලු මඟුල ගමක් වැ න සූ හැටි – වීඩියෝ

 
1323 Views
   
 

නිරෝධායන නී ති උ ල් ලං ඝනය කරමින් කළුතර, පයාගල, ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබියදී සෞඛ්‍ය අංශ විසින් න ව තා දැමූ මල්වර උත්සවයක් හේතුවෙන් පුද්ගලයින් 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම මල්වර උත්සවය පසුගිය 24 වනදා පැවැත්වීමට සූදානම් කර තිබී ඇති අතර ඊට සහය දීම සඳහා පුද්ගලයින් 35 දෙනෙකු පමණ එම නිවසට පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය න ව තා දැමීම හේතුවෙන් එහි පිසින ලද ආහාර, නිවෙස් හිමියා විසින් උත්සවයට ආරාධනා කළ පුද්ගලයින්ගේ නිවෙස් වෙත පාර්සල් කර ගොස් ලබාදී තිබෙනවා.

උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබූ නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයාට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති අතර, පසුගිය දිනවල සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පුද්ගලයින් 85 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවයි. මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ පවුල් 40කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්