Jul
6

හර්ෂණ බෙත්මගේ අලුත් බිරිඳ සමඟ ජයටම උපන්දිනය සැමරූ හැටි මෙන්න

 
6641 Views
   
 

හර්ෂණ බෙත්මගේ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක්ද වනවා.පුංචි තිරයේ,සිනමාවේ වගේම මියුසික් වීඩියෝ හරහාද බොහෝ ජනප්‍රිය වුන දක්ෂ කලාකරුවෙක්.මේ දින වල හිරු ටීවී හි විකාශය වන හිරු මෙගා ස්ටාර් වැඩසටහනෙත් ඔහුගේ නර්තන හැකියාව අපට බලාගන්න පුළුවන්.ඉතින් ඔහු ප්‍රේක්ෂකයන්ගේ සිත් හොරාගත් කඩවසම් තරුණයෙක්.මේ දිනවල හර්ෂණ රංගනයෙන් දායක වන නාට්‍යයක් සියත නාළිකාවේ විකාශය වන එරංග සේනාරත්නගේ ඉලන්දාරියෝ ටෙලි නිර්මාණයෙන්.ඔහු කලින් විවාහ වී සිටියේ ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී සමඟයි.නමුත් කෙටි කලකින් ඔවුන් එම විවාහයෙන් වෙන් වෙනවා.ඉන් පසුව තනිකඩ ජිවිතයක් ගතකරපු හර්ෂණ ටික කාලෙකට කලින් නැවත විවාහ වී තිබෙනවා.ඒ ඔහුගේම ව්‍යාපාරික සහයිකාවමලු.ඇය නමින් අරුණි. ඇය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියකුත් වන බවට අපට දැනගන්නට ලැබුනා.හර්ෂනව හොඳින් තේරුම් අරන් ඔහුගේ හිත හදමින් ඔහුගේ හොඳම මිතුරිය වී ඔහුට ආදරය කර ඔවුන් විවහා දිවියට එළඹ දැන් භෝ කාලයක් ගත වෙලා ඉතින් මේ ආදරණිය රංගන ශිල්පිය පසු ගිය දිනක ඔහුගේ අලුත් බිරිඳ සමඟ ජයටම උපන් දිනය සමරා තිබුනා. ඉතින් එහි චයාරුප පෙළක් සහ ඉතින් දැන් හර්ෂණ ඇය සමඟ ඉතා සුන්දර ජිවිතයක් ගෙවන බව අපට දක්නට ලැබෙනවා.ඉතින් මේ ආදරණිය යුවලගේ අලුත්ම චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්