Jul
3

සල්ලිවලට නැවෙන්නේ නෑ, මගේ බොක්ස් එක දැකලා ලොකු ප්‍රශ්නයක් වුණා – රදිකා තිළිණි (වීඩියෝ)

 
3182 Views
   
 

සිරස කුමරිය තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි රාධිකා තිළිණි වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් ඉන්නවා. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ රූපරාජිණි තරග බොහෝමයකට සහභාගී වි ඇති ඇය ඉන් ලබා ඇති ජයග්‍රහණය අති විශාලයි. ඒ නිසාම රාධීකා සමගින් අපි ඇය එම රූප රැජිණි තරගවලදී ලැබු අත්දැකිම් පිළිබඳ තොරතුරු මේ විදියට බෙදාහදාගත්තා. ඇය කියන විදියට රූපරාජිණි තරග කියලා තියන පුංචි පුංචි තරගවලනම් අමුතු අමුතු සිද්ධීන් වෙනවා. කිරුළ මුදලට වුනත් විකිණෙන අවස්ථා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තව තව සිද්ධීන් වෙනවලු. බලන්නකො පහත වීඩියෝ එකේ හැම විස්තරයක්ම තියෙනවා. ඇගේ ලස්සන ඡායාරූප කිහිපයකුත් තියෙනවා.

 

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්