May
24

ජනප්‍රිය නිලි හිමාලි සිරිවර්ධන ඇයගේ ආදරණීය පුංචි පුතාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

 
1059 Views
   
Popular-actress-Himali-Siriwardena-celebrates-her-beloved-son's-birthday  

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් තමයි හිමාලි සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් ඇය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම සෙනෙහබර මවක්ද වනවා. ඉතින් මේ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියගේ ආදරණීය පුතාගේ හතරවෙනි උපන්දිනය පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු උපන්දිනය සාදයට ඇයගේ පවුලේ බොහෝ දෙනෙකුත් එකතු වෙලා තිබුණා ඉතින් ඒත් එක්කම පුංචි පුතාට සුබ පතමින් හිමාලි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් එම උපන් දින සැමරුමේ ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්