Aug
23

සත පහක්වත් පඩිය එපා මට මගේ අම්මව ගෙනත් දෙන්න – කොවිඩ් සෑදී මි ය ගි ය ගුරුවරියකගේ දි ය ණි ය හඬා වැළපෙයි – බුකිය පුරා පැතිරෙන කතාවේ තිත්ත ඇත්ත මෙන්න

 
2046 Views
   
 

කො විඩ් වෛරසයේ අවදානම නිසා මේ වෙද්දි රටම ලොක්ඩවුන් කරලයි තියෙන්නේ.

මෙවන් ව්‍යසනයකදි අපි කවුරුත් එකා වගේම වගකීමක් ඇතිව කටයුතු කරන්න ඕනේ.  නමුත් මෙවන් මොහොතකත් ඇතමුන් පෞද්ගලික වාසි සහ දේශපාලන අරමුණු සාර්ථක කරගන්න කටයුතු කරන හැටි ඕනේ තරම් දකින්න පුළුවන්.
ඉපදෙන අපි හැමෝම මැ රෙ න වා කියන සත්‍ය පවා එවන් පුද්ගලයන්ට අ ම ත ක ව ගොස් ඇති බව ඇතැම් බො රු පුවත්වලින්ම වැටහෙනවා.

තමන්ගේ සමීපතමයන් කො විඩ් වෛරසයෙන් වෙන් වෙලා යන මොහොතක මේ ව්‍යසනය සෙල්ලමකට නැ ත්නම් වාසියකට අරගෙන තියෙන ඇතැම් මිනිස්සු මේ රටට ව්‍යසනයකටත් වඩා අ ව දා න ම ක් බව සිහිපත් කළ යුතුයි. අපි මේ විදිහට කියන්න හිතුවේ මේ වෙද්දි අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූපයක් නිසා.

එහි දැක්වෙන්නේ පසුගිය දවසක පැවති ගුරු උද්ඝෝෂනයට එකතු වුණු ගුරුවරියක් මි ය යෑ මෙ න් පසු ඇගේ දි ය ණි ය පවසන කතාවක් ගැනයි.

එහි සඳහන්ව තිබුණේ සත පහක්වත් පඩිය එපා.. මට මගේ අම්මව ගෙනත් දෙන්න.. ගුරුවරියකගේ දියණිය හඬා වැලපෙයි යනුවෙන්. මේ ගැන සොයා බලපු අපිට දැනගන්න ලැබුණේ මේ ඡායාරූපය 2015 වසරේදී විදෙස් රටක සිදුවූ සිදුවීමකට සම්බන්ධ ඡායාරූපයක් යොදාගෙන අදාල ව්‍යා ජ පුවත සකස් කර ඇති බවයි.

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්