Apr
22

ජෙහාන්ගේ ආදරණීය දියණියන් දෙදෙනා අරගල භූමියේදී ගී ගයයි

 
1349 Views
   
Jehan's-two-beloved-daughters-sing-at-the-battlefield  

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අඛණ්ඩ අරගලයට රටේ විවිධ කලාකරුවන් එක්රැස් වෙනවා. ඒ වගේම ඔවුන් අරගලයට විවිධ නිර්මාණද එකතු කරනවා. විකල්ප ධාරාවේ කලාකරුවන්ද මේ අරගලය පුරාවටම දැකගන්නට ලැබුණා. ජනප්‍රිය රංගල ශිල්පී ජෙහාන් අප්පුහාමිද අරගලය ආරම්භක දිනයේ සිට මේ මොහොත දක්වාම අරගල භූමියේ සිටිනවා. පසුගිය දිනෙක ජෙහාන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාද අරගල භූමියේ ගීත ගායනා කර තිබෙනවා. ඒ ‘බේකරිය කට්ටිය’ නම් විකල්ප ධාරාවේ කලා කණ්ඩායමේ වේදිකාව මතයි. ජෙහාන් අප්පුහාමිගේ ආදරණීය දියණියන් වන මාරියා සහ වෙරෝ මෙහිදී ගයන්නේ ජෙහාන් නියෝජනය කරන  Happy Journey  සංගීත කණ්ඩායමේ ‘ඉරට ඉනිමං බැඳලා’ ගීතයයි.

එම ගීතය පහතින් නරඹන්න.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්