Jun
4

සනත් දිල්ශාන්ට එකතු වෙයි

 
1356 Views
   
 

ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිඩාකිරිමට සනත් ජයසුරිය ද ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න දිල්ශාන් කටයුතු කරන අතර උපුල් තරංග ද එම ක්‍රිඩා සමාජයට ක්‍රිඩා කරයි.

1

 

2

 

3

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්