Jul
12

කොරෝනා එන්නත විදින්න වෙලාවක් Online වෙන්කර ගන්න හැටි

 
1651 Views
   
 

කොරෝනා එන්නත්කරණය සඳහා බස්නාහිර පළාතේ පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා.

එසේ වෙන් කරගන්නා වෙලාවට එන්නත්කරණය සදහා සහභාගී වීමෙන් අනවශ්‍ය තදබදය මගහරවා ගත හැකියි. අදාල යොමුව – https://vaccine.covid19.gov.lk/sign-in

මෙන්න බලන්න තවත් ගොසිප්