Jun
24

කවුරුත් වැඩිය නොදුටු සුපර්ස්ටාර් ප්‍රදීප් රංගනගේ ආදරණිය කැදැල්ලේ සුන්දර ඡායාරූප එකතුව

 
1788 Views
   
 

සිරස සුපර්ස්ටාර් සීසන් 2 තරගාවලියෙ ප්‍රථම ස්ථානය දිනාගත් කෙනා තමා ප්‍රදීප් රංගන කියන්නේ.ගායනයට එන්න කලින් ඔහු වෛද්‍ය වරයෙක්.ඒ වගේම තමන්ගේ ජයග්‍රහණයෙන් පසු රටම දන්නා චරිතයක්වුනා ඒ වගේම ගීත ගායනා කරන්න ඔහු ඉතාම දක්ෂයි.දැන් ඔහු රටම දන්නා ගායන ශිල්පියෙක් වෙලා.හැබැයි මේ දවස් වලනම් ඔහු වැඩිය ප්‍රසිද්ද මාද්‍යයේ පෙනෙන්නට නම් නැහැ.ඉතින් අපි අද ඔබට කියන්න හැදුවේ ප්‍රදීප් රංගන ඔහුගේ ආදරණිය බිරිඳ සමග ගෙවන ජීවිතය ගැනයි.ගීත වලින් පෙනෙන්නට නැතිවුනාට ඔහුගේ වෛද්‍ය සේවය නම් ඔහු දිගටම අපේ රට වෙනුවෙන් ඉටු කරනවා.ඒ වගේම මේ පවතින වසංගතය අපේ රටින් තුරන් කරන්න ඔහුගේ සේවය ඉටුකරමින් සිටිනවා.ඉතින් අපේ රටේ මේ වසංගතය තුරන් කරන්න කැපවෙන සියලුම දෙනාට අපි හැමදාමත් ණයගැති වෙන්න ඕනේ ඔව්න් කරන මේ සේවය වෙනුවෙන්.ඉතින් අපි අද ඔබට පෙන්නන්න හිතුවේ අපේ රටේ තවත් ඔබ ආදරේ කරන ප්‍රදීප් රංගන ගේ ආදරණිය කැදැල්ලයි.එහෙනම් ඔබත් බලන්නකෝ ප්‍රදීප්ගේ සහා ඔහුගේ බිරිඳගේ චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්