Jun
16

Online මත්පැන් ඩිලිවරි ගැන මුදල් අමාත්‍යංශයේ නිර්දේශය අද

 
5 Views
   
 

ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ අද (16) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කර තිබුණා.

එසැන

මෙන්න බලන්න තවත් ගොසිප්