May
16

ඉදිරි සති දෙකේදී ඉන්ධන රැගත් නැව් තුනක් එයි

 
784 Views
   
Three-ships-carrying-fuel-will-arrive-in-the-next-two-weeks  

ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ඉදිරි සති දෙක තුළ පැමිණෙන බවත් විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම ඉන්ධන තොගය ඉන්දීය ණය පහසුකම හරහා ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු පැවැසීය.

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ 1190ක් වන ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීම අවසන් වන තුරු ඉදිරි දින 3 තුළ පෝලිම්වල නොසිටීන ලෙසත් පූර්ණ වශයෙන් ඉන්ධන ටැංකි පිරවීමෙන් වළකින ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්