Jul
7

මට හිතුනොත් මන් දෙවැනි ඉනිමෙන් අයින් වෙනවා. හිමාලි සමාජ මාධ්‍ය උණුසුම් කරමින් කියූ කතාව

 
11007 Views
   
 

ඇයව අපට මේ දිනවල මුණගැසෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධි ලෙසින්. ඒ වගේම ඇයව අපට විවිධ අවස්ථාවලදී විවිධ චරිත හරහා දකින්න ලැබුණා. ඇය මේ චරිතවලට ඉටුකරන සාධාරණත්වය හේතුවෙන් ඇයටද අනිසි වටිනාකමක් මෙරට සම්මාන උළෙලවලදීද ලැබී තිබෙනවා.ඇය නමින් හිමාලි සයුරංගිය.ඉතින් දෙවෙනි ඉනිමෙන් වසර 5ට ආසන්න කාලයක් ඔබ හමුවට එන හිමාලි මේ වෙද්දී වෙනස්ම චරිත දෙක තුනකින්ම ඔබේ ආලින්දයට ඇවිල්ල තියෙනවා,හිමාලි මේ වෙද්දී හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි කතාවෙන් තමා අපට හමුවන්නේ එහි ඇගේ චරිතය වන්නේ සමාදී ඉතින් රසික රසිකාවියෝ සමාධි ගැන මේ දිනවල බොහෝ සේ කතා බහට ලක් වෙනවා. ඒ වගේම තමා පසු ගිය දිනවල උදේනි අම්මා වෙලා හිටිය හිමාලි පසු ගිය දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කරමින් කියුවේ මේ වගේ කතාවක්. මම ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරා. නමුත් මෙගා ටෙලි නාට්‍යයක් විදිහට මම මුලින්ම රගපෑවේ ආදරණීය පුර්ණිමා ටෙලි නාට්‍යයයේ. දෙවෙනි ඉනිම කියන්නේ මම රගපාන දෙවෙනි මෙගා ටෙලි නාට්‍යයයි. නමුත් උදෙනිගෙ චරිතය ගැන මම සතුටු වෙන්නේ දෙවෙනි ඉනිම බොහෝ දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් වීම නිසා සහ එම නාට්‍යයයේ ප්‍රධාන චරිතයක් ලැබිම නිසයි. නමුත් උදේනිගේ චරිතය වුනත් යම් කිසි තැනකදි කරන්න අවශ්‍ය නැ කියලා හිතුනොත් අධ්‍යක්ශකවරයාත්, නිශ්පාදකවරයාත් සමග කතා කර තීරණක් ගන්නවා. හැබැයි තාමත් මම මේ චරිතය බොහොම ආසාවෙන් කරනවා.”ඉතින් අපි අයගේ ඉදිරි ගමනට සුභ්පත්න ගමන් ඇය දියණිය සමඟ ගෙවන ජිවිතේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්