Mar
14

සහරා ෆ්ලෑෂ් සාමාජීක, ජයතු සඳරුවන් සුරූපී පෙම්වතිය සමඟින් මංගල ගමනේ

 
2939 Views
   
Sahara-Flash-member-Jayathu-Sandaruwan-on-his-wedding-day-with-his-beautiful-girlfriend  

කණ්ඩායම් සංගීතයේ වැඩකරුවන් පිරිසකින් සැදුම් ලත් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම කියන්නෙ ලංකාවේ ප්‍රසංග කලාව වෙනස්ම තැනකට අරන් ගිය බෑන්ඩ් එකක්. ඔන්න මේ සංගීත කණ්ඩායමේ ආදරණීය සාමාජීකයෙක් පසුගිය දවසක යුග දිවියට පිවිස තිබෙනවා.

ඒ, ජයතු සඳරුවන්. ජයතුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක් මෙතනින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්