Jun
1

ප්‍රීමා තිරිගු පිටි මිල ඉහළට

 
1214 Views
   
 

ප්‍රීමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටිවල මිල රු.4 කින් අද (01) දින සිට ඉහල නංවා ඇති බව එම සමාගමේ ඒජන්තවරුන් කියා සිටිනවා.

 

රොටි පිටි කිලෝ 50ක මිටියක් මිට ප්රථමව රුපියල් 2,150කට අලෙවි කල අතර, නව මිල අනුව රු 2350 කට රොටි පිටි කිලෝ 50 ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බවයි ප්‍රීමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

 

ආපනශාලා වල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගනු ලබනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්