Mar
13

කතාබහට ලක්වුණු දිනිති වල්ගමගේ ලංකාව අතහැර ගිහින්ද?

 
643 Views
   
Has-the-much-talked-about-Dinithi-Walgamage-left-Sri-Lanka  

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සහ කලා ක්ෂේත්‍රය තුළත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් වැඩියෙන්ම කතාබහට ලක්වන රංගන ශිල්පිනිය දිනිති වල්ගමගේ කියලා කිව්වොත් හරි. ඇය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක්ද වනවා. ඇය පිළිබඳව පසුගිය දිනවල කතාබහක් නිර්මාණය වුණේ ජනප්‍රිය රූපවාහිනියක චැට් වැඩසටහනක් අතරතුර නිවේදක ශිල්පියෙක් ඇයට තදින් දුන් අවවාදයක් නිසා. කෙසේවෙතත් එය  ඇයගේ රසිකයින් අතර වගේම සමාජ මාධ්‍ය තුළත් විශාල කැළඹීමක් ඇති කරන සිදුවීමක් වුණා.

කොහොම වෙතත් දිනිති මේ වනවිට ජර්මනියේ සංචාරයක නිරත වී සිටිනවා. එහිදී ඇය ලබාගත් ඡායාරූප කිහිපයක් අප වෙත ලැබුණා.
එම ඡායාරූප පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්