Dec
11

මහින්දගේ දෙවැනි පුතු රෝහිත රාජපක්ෂ කටුකුරුන්දේ මෝටර් රථ ධාවන තරඟයකට එක් වෙයි

 
1714 Views
   
 

අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී. මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.

ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි. පසුගිය කාලයේදී රෝහිත රාජපක්ෂ මහතා බදුරලිය ක්රීඩා සමාජයට එක්ව ක්රිකට් ක්රීඩාවේද නිරත විය.

එමෙන්ම මුල් කාලයේදී හෙතෙම ගගනගාමියකු වශයෙන් අධ්යාපනයද හැදෑරීය.

https://www.facebook.com/PitPasslk/videos/942079849768685/?app=fbl

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්