Dec
18

අවදානමක් අභියස සිටින නෙල්සන් වාස් වෙනුවෙන් අදහාගත නොහැකි පරිත්‍යාගයක් කළ “ෆ්ලෑෂ් බෑක්” නායකයා

 
4475 Views
   
 
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිවේදන ශිල්පී සහ ගායක නෙල්සන් වාස් මේ වන විට ඉන්නේ රෝහල් ගතව.
ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා විශාල මුදලක් වැය වන නිසා ඔහු වෙනුවෙන් ‘හදවතේ ප්‍රසංගය’ නමින් ප්‍රසංගයක්ද පැවැත් වීමට නියමිතයි.

මේ අතර ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ද නෙල්සන් වාස්ගේ ශල්‍යකර්මය සදහා විශාල මුදලක් ලබා දී ඇති බැව් වාර්තා වනවා.

මේ ගැන ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ හිටපු නිවේදන ශිල්පී චාමින්ද විමලසේන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

මේ එම සටහනයි…
No description available.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්