Aug
21

දෛනික වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වීම ඊයේ

 
1114 Views
   
 

මෙරට කොරෝනා ම රණ සහ දෛනික ආ සා දි තයින් වාර්තා වීම යළිත් වාර්තාගත අගයකට පැමිණ තිබෙනවා.

ඊයේ (20) මෙරටින් නව ම රණ 195ක් වාර්තා වූ අතර දෛනික ආ සා දි තයින් සංඛ්‍යාව දැක්වුණේ 3839ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ (20) නිකුත් කෙරුණු වාර්තාවට අනුව මෙරට නව ම රණ 195ක් සමඟ සමස්තය 6985 දක්වා ඉහළ ගියා.

මි ය ගිය පිරිසගෙන් 151ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත්, 59ත් අතර පුද්ගලයින් 43 දෙනෙකු කො රෝනා ආ සා දිත ව මි ය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, මෙරටින් ඊයේ (20) ආ සා දි තයින් 3839 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආ සා දිතයින් සංඛ්‍යාව 377,004ක් දක්වා ඉහළ ගියා.

නව ආ සා දිතයින්ගෙන් 3835 දෙනෙකු අලුත් අවුරුදු කො විඩ් පොකුරේ ආ සා දි තයින් වන අතර විදේශයන් හි සිට 04 දෙනෙකු ද ආ සා දිතයින් ලෙස හඳුනාගැනුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්