Aug
6

මෙරට ප්‍රථම කොවිඩ් ආසාදිත ආදීවාසී ම ර ණ ය දඹානෙන් වාර්තාවෙයි

 
1325 Views
   
 

මෙරට දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිත ක් ෂ ය ට පත්ව ඇති බවට වාර්තාවනවා. මෙම පුද්ගලයා ආදිවාසී රැහේ අයෙක් බවත් ඔහු කලක සිට විවිධ රෝගවලට ගො දු රු ව සිටි අයෙක් බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ සදහන් කළා.

කොවිඩ් -19 ආ සා ද න ය වී ඔහු බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිටියදී ඊයේ (05) මෙසේ ජී වි ත ක් ෂ ය ට පත්ව ඇති බව සදහන්.

මෙම ම ර ණ ය මෙරට කොවිඩ් ආසාධනයවීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී ම ර ණ ය බවද ආදිවාසී නායකයා ප්‍රකාශ කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්