Jun
1

රටපුරා සුරාසැල් මුද්‍රා තැබේ

 
1266 Views
   
 

සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 7 වනදා දක්වා දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ ඇතැම් බලපත්‍රලාභීන් හොර රහසේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

hirunews
මෙන්න බලන්න තවත් ගොසිප්