Oct
28

සැමියාගේ උපන්දිනය දා පුංචි පැංචි දුන්නු අමතක නොවන තෑග්ග

 
1418 Views
   
 

එදා “සරෝජා” , “පුංචි සුරංඟනාවි” වැනි චිත්‍රපට හරහා අතිශය කතාබහට ලක් වූ ඒ පුංචි නිළි ප්‍රමුදි දැන් දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. පසුගිය දවසක ඇගේ සැමියාගේ උපන්දිනයත් යෙදිලා තිබුණා.

ඒ වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කළ ප්‍රමුදි කියලා තිබුණේ, “අවුරුදු 12ක් ඔහුගේ උපන්දිනය එක්ව සමරන බවයි”.

එමෙන්ම, අවුරුදු ගණනක් ගියත්, තමන්ගේ සිහින කුමරු ඔහු බවද ඇය කියා තිබුණා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

මෙන්න බලන්න තවත් ගොසිප්