Feb
15

ජනප්‍රිය සුරූපී නිලි ටනාශා සතරසිංහ ජයටම වැලන්ටයින් එකට ලැබුණු තෑගි

 
5921 Views
   
Popular actress Tanasha Satharasinghe's Valentine's gift for victory  

සමාජ මාධ්‍යවල නිරන්තර ක්‍රියාකාරිත්වයක් පෙන්වන අපූරු චරිතයක් ගැන තමයි අද කතා කරන්නේ. රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඔබ අප කවුරුත් හඳුනන ඇය නමින් ටනාශා සතරසිංහ. මේ දිනවල නීල පබලු ටෙලිනාට්‍යයේ කුරුලු ලෙසින් දැකබලා ගන්නට හැකියාව තිබෙනවා.

ඉතින් පසුගිය දවස් වල ලංකාවෙන් පිට හිටපු ඇය නැවත ලංකාවට පැමිණිලා තිබෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. ඇගේ පෙම්වතා පිළිබඳව යම් යම් අවස්ථාවල දී කරුණු ඉදිරිපත් කරන බවත් දැක ගන්නට පුළුවන්. ඇයට වැලන්ටයින් එක ලැබුණු තෑගි ගැන සමාජ මාධ්‍ය හරහා රසිකයන්ව දැනුවත් කරලා තිබුණා. ඉතිං ඇය සමාජ මාධ්‍යයට එකතු කරපු ඡායාරූප තමයි මේ තියෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්