Oct
17

ගුවන්බඩු තොගයක් මාලදිවයිනට ගුවනින් යැවීමට මත්තල ගුවන්තොටුපල යොදාගත් අවස්ථාව

 
467 Views
   
 

ඊයේ ශ්‍රී ලංකාවෙි අපනයන ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් දිනයක්..වුවා. ඒ ගුවන් බඩු අපනයනයේදී චාටර්කරන ලද ගුවන්යානයකින් ගුවන්බඩු තොගයක් මාලදිවයිනට ගුවනින් යැවීමට මත්තල ගුවන්තොටුපල යොදාගත් අවස්ථාවක් වූවා.. ටොන්14 ක දේශීයවශයෙන් නිපදවූ ඇගළුමි තොගයක් මාලදිවයිනේ වෙලොනා ගුවන්තොටු⁣පලට ප්‍රවාහනය කල ඒ ඓතිහාසික අවස්ථාවයි.. මෙි.

ගොලෝබල් ගුවන් බඩු ප්‍රවාහන සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එක්ව මෙම භාණ්ඩ අපනයනය කරීම සිදුවිය.. මෙම ආකාරයට මත්තල ගුවන්තොටුපල ගුවන් බඩු ප්‍රවාහනයට යොදාගතහොත් විශාල ලෙස විදේශ විනිමය උපයන ගුවන්තොටුපොල බවට මත්තල පත්වෙනු ඇත…. (පරාක්‍රම බස්නායක- හිටපු රේගු අධ්‍යක්ෂ. නීති හා නීති කටයුතු අධ්‍යක්ෂ රැන්සමි ලංකා.)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්