Jun
5

ගයත්‍රී සමඟ විවාහ වී තාමත් තනිකඩව සිටින චන්න අලුතෙන්ම ගෙනාපු සුන්දර තරුණිය මෙන්න

 
2954 Views
   
 

චන්න පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ රංගන ශිල්පියෙකු වනවා. ඉතින් තරුණ මහලු හැමෝම අතර ජනප්‍රිය ඔහු අදටත් තරුණියන්ගේ සිහින කුමරෙක් මොකද ඔහු චිත්‍රපටි කිහිපයකම ආදරවන්තයන්ගේ චරිතයට පන පෙවුවා. ඔහුගේ පළමු චිත්‍රපටය වන්නේ අංජලිකා චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ චන්නගේ ආදරවන්තිය වූ අංජලිකා නොහොත් පුජා උමාශංකර් එම චිත්‍රපටයට හඳුන්වා දුන්නේ චන්න පෙරේරායි. ඒ වගේම කල්පාන්තයේ සිහිනය ඔහුගේ ඊළඟ චිත්‍රපටය වුවා. ඒ සඳහාත් එම චිත්‍රපටයේ ප්‍රධාන නිලියට රඟපෑ රංගන ශිල්පිනියද ඔහු විසින් හඳුන්වා දී තිබෙනවා. ඉතින් මේ වගේ චිත්‍රපටි රාශියක් සඳහා අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් මෙම රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගියදා විසි වසරක් සම්පූර්ණ වී තිබුනා. ඉතින් මේ සඳහා ඔහු විශේෂ දෙයක් කර තිබුනා. ඒ ඔහුගේ නවතම සිනමා නිර්මාණයක් වන “සඳ දිය සලු” චිත්‍රපටය එළි දැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්තුවා. මෙම චිත්‍රපටය ඊටත් වඩා ආදරණීය කතා තේමාවක් සහිතයි. කොන්දේසි විරහිත සුන්දර ආදර කතාවක් බවයි අපට දැනගන්ට ලැබුනේ. ඉතින් මේ මෙම චිත්‍රපටය සඳහාද චන්න පෙරේරා අලුත් මුහුණුවරක් හඳුන්වා දුන්නා. ඒ නිම්හාරා සේනානායකයි. ඉතින් නවක රංගන ශිල්පිනියක්ල් විදිහට ඇගේ රංගනයන් තව නව නිර්මාණ තුළිනුත් අපට දැකගැන්මට ලැබෙනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්