Aug
3

ඇමති මහින්දානන්දටත් කො වි ඩ්

 
862 Views
   
 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කො රෝ නා වෛ ර ස ය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. අද (03) දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට මෙම වෛ ර  සය ආසාදනය වී ඇති බවටය තහවුරු වී ඇති බව සඳහන්.

හෙට (04) දිනයේ අමාත්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්