Apr
19

ඔන්න දැන් තවත් අංගයක් ගමට එකතුවෙලා – හැමදාම රෑට සජීවී වේදිකා අත්දැකීමක් ලබන්න පුළුවන් කියලයි ආරංචිය

 
768 Views
   
Here's-another-feature-added-to-the-village---the-news-that-you-can-have-a-live-stage-experience-every-night  

ගෝල්ෆේස් පිටියේ හැදුණු අලුත් ගම දවසින් දවස දියුණු වෙනවා. ඊට දවසින් දවස අලුත් අංග එකතු වෙනවා. සමාජ මාධ්‍යය පුරාම මේ තොරතුරු හරි ඉක්මනින් හුවමාරු වෙනවා. මේත් ගමට එකතු වූ අලුත් අංගයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහනක් සහ ඡායාරූප එකතුවකි…

“ගෝඨාගෝගම එළිමහන් රංග පීඨය ඊයේ ආරම්භ වුණා. අරගල භූමියක නාට්‍ය ඉදිරිපත් කරන එක අපි හැමෝටම අලුත් අත්දැකීමක්. නාට්‍ය කරපු බලපු හැමෝටම ඒක අලුත්. ඒ වගේම ඒක අතිශය සජීවී. ඊයේ ඉදලා එළිමහන් රංග පීඨය සක්‍රීය යි. හැමදාම රෑ 7 ට අපි වැඩ පටන් ගන්නවා. කෙටි නාට්‍ය විතරක් නෙමයි දිගු නාට්‍ය, සංගීත වැඩසටහන් ස්ටෑන්ඩි අප් කොමඩි වැඩ ඇතුළු වැඩ ගොඩක් එළිමහන් රංග පීඨයේ දිග හැරෙන්න නියමිතයි. ගෝඨාගෝගම අරගලය අවසන් වනතුරු වැඩේ ඇදගෙනයාම තමයි අපේක්ෂාව. මේ වැඩේ වෙනුවෙන් උදව් කරන්න බොහෝ පිරිසක් අපිට කතා කරනවා….” 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්