Jan
25

නිල්මිණි තෙන්නකෝන්ට උපන්දිනයදා ලැබුණු සප්‍රයිස් එක මෙන්න

 
911 Views
   
Here is the surprise that Nilmini Tennakoon received on her birthday  

පුංචි තිරයේ “අහිංසකාවිය” වුණු ඇය එදා නිරූපණය කළ චරිත අදටත් අපිට අමතක නැහැ. පුංචි තිරයෙන් සිනමාවටත් ගිය මේ අතිදක්ෂ රංගන ශිල්පිනිය අද දින සිය උපන්දිනය සමරනවා.

ඉතින් ඇගේ උපන්දිනය දවසේ කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා. ඒ වගේම තමයි,‍ ඇගේ රූපලාවන්‍යාගාරයේ පිරිසත් ඇයව පුදුමයට පත් කරපු බව ඇය මුහුණු පොතේ සටහනකින් කියා තිබුණා.

“උපන්දින දවසට පන්සල් ගියාම හිත සැහැල්ලු වෙනවා මගේ salonl එකේ දරුවෝ සියලු දෙනාටම ස්තූතියි”

ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්