Jul
12

තවත් කොවිඩ් ම’රණ 31ක් – සමස්තය 3533යි

 
1383 Views
   
 

අද (12) දිනය තුළ කොවිඩ් ම’රණ 31ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ම’රණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඊයේ (11) සිදුව ඇති එම කොවිඩ් ම’රණ 31න් 15 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 16දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සෙසු පුද්ගලයින් 26දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්