Aug
6

මට කොවිඩ් හැදුනා දෙවෙනි ඉනිමේ දෙව්මි, නයනතාරා වික්‍රමආරච්චි කියන කතාව

 
2672 Views
   
 

ඊයේ සිදුකළ කොවිඩ් ප රී ක් ෂ ණ ය කින්  තම න් කොවිඩ් ආ සා දි ත යෙ කු බවට හදුනාගත් බව ජනප්‍රිය නිලියක් වන නයනතාරා වික්‍රමආරච්චි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ වෛද්‍ය උපදෙස් ලබාගත් ඇය වැඩිදුරටත් පවසන්නේ නිවසට වී නිරෝධායනය වන බවයි. පසුගිය දිනවල තමන් ආශ්‍රය කළ අයවලුන්ට හැකිනම් කොවිඩ් පරීක්ෂණ කරගන්නා ලෙසද ඇය එම සටහනින් පවසා තිබුණා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්