Jun
24

2020 උසස් පෙළ ප්‍රතිඵල නැවැත සමික්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට

 
1233 Views
   
 

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත්‍ භාර ගැනීම සිදුකරන බවය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද සනත් ජූජිත මහතා සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (www.doenets.lk) ඒ සඳහා ඉල්ලුම් කළ හැකියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්