Dec
15

“මගේ ගෙදර, මම ඇඳුම් නැතුව තමයි ඉන්නෙ – ඒ ලේඩි තමයි මාව ඒ ප්‍රැන්ටි එකෙන් එළවගත්තේ”

 
7423 Views
   
 

යුරේනි නොෂිකා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්ය කෙනෙක් නෙවෙයි. ඇයට අනන්ය වූ විලාසිතා නිසාම ඇය කාගෙත් අවධානයට ලක් වෙන කෙනෙක්.

ඇනුම් බැනුම් දහසකුත් මැද්දේ, තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින ඇයට, පිරිසක් දොස් නඟද්දි, තවත් පිරිසක් “පැලෙන්න“ ආදරය කරනවා.

කොහොම වුණත් ඇය පසුගිය දවස් කිහිපයේ එක පෙළට සමාජ මාධ්ය තුළ පළකරපු අඩනිරුවත් ඡායාරූප බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

ඒ අතරතුර ඇය විසින් යූටියුබ් නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකුත් මේ දවස්වල සමාජ මාධ්ය උණුසුම් කරමින් හුවමාරු වනවා.

එම සාකච්ඡාවේදී ඇය තමන්ට සිද්ධ වුනු ඇබැද්දියක් මෙන්න මේ විදිහට කිව්වා.

“මම හිටියා ප්රැන්ටි එකෙන් මට යන්න වුණා. ඒක වුනේ එක සිද්ධියක් නිසා.. මම ඉතින් නාලා ඉවරවෙලා නාන කාමරයෙන් එළියට එනකොට ඇඳුම් ඇඳන් එන්නත් පුළුවන්, ටවල් එක ඇඳන් එන්නත් පුළුවන්. නැතුව වුණත් එන්න පුළුවන්. මගේ ගෙදර, මම ඇඳුම් නැතුව තමයි ඉන්නෙ. මම ඇඳුම් නැතුව ආවා දවසක්.. ගෑනු ළමයි නානකොට ගොඩක් කොණ්ඩෙ වැටෙනවානේ. ඉතින් මම ඒ වැටුණු ඒවා එකතු කරලා මම ඉතින් යනවා කුණු බක්කියට දාන්න.“ 

“මගේ පැන්ට්රිය එකට ඉස්සරහා තියෙන ප්රැන්ටි එකකුත් මම ඉන්න තැනට පේනවා. ඒක තියෙන්නෙ වෙන බිල්ඩින් එහෙක.. ඉතින් එක දවසක් එහෙම ඉන්නකොට, ඉස්සරහා ගෙදර හිටියේ අවුරුදු 55ක ලේඩි කෙනෙක්. එයාගේ බෝයිට අවුරුදු 25යි. ඒ පිරිමි ළමයා මගේ දිහා බැලුවා. මම ටකස් ගාලා පහළට වුණා.. ඒ වෙලාවේ හිටිය විදිහ හොඳ නෑනේ ඉතින්. ඔහොම යද්දි දවසක් දෙකක් නෙවෙයි, ඒ පිරිමි ළමයා හැමදාම එතැනම ඉන්නවා. ලේඩිට පස්සෙ සැකයක් ඇතිවුණා මම හිතන්නෙ. ඒ ලේඩි තමයි මාව ඒ ප්රැන්ටි එකෙන් එළවගත්තේ”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්