Mar
24

කෝකිල පවන්ගේ සංගීත වැඩකිඩ ටිකට රට වටෙන්ම ප්‍රතිචාර

 
719 Views
   
Responses-from-all-over-the-country-to-Kokila-Pawan's-musical-work  

කෝකිල පවන් කියලා කියන්නේ මේ දවස් වල රසික රසිකාවියන් අතර ජනප්‍රියම චරිතයක්. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කරන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මාලන් කියන චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිනවන ඔහු සැබවින්ම අති දක්ෂ රංගන ශිල්පියෙක්. ටෙලිනාට්‍ය ගණනාවකින් රසික ආලින්දයට එන ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොව දක්ෂ ගායන ශිල්පියෙක් ද වෙනවා. ඔහුගේ මියුරු හඬින් ගායනා කරන ලද බොහෝ ගීත ඉතාමත්ම ජනප්‍රිය වනවා වගේම බොහෝ අයගේ ධනාත්මක ප්‍රතිචාරත් ඔහුට ලැබෙනවා.

පසුගියදා ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කරන වැඩසටහනක් විකාශය වුණා. එය නමින්  “ස්පර්ශ”. සංගීත ලෝකය තුළ පෙරලියක් කරනු ලැබූ වැඩසටහනක් ලෙස මෙය හැඳන්විය හැකිය. දෙරණ නාලිකාවේ විකාශය වුණු මෙම වැඩසටහන සඳහා ඉහල ප්‍රතිචාර ලැබුන බව සඳහන් කල හැකිය.

එම වැඩ සටහන මෙතැනින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්